සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ..

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ..

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ..

කර්තෘ Staff writer

04 Oct, 2022 | 3:49 pm

COLOMBO (NEWS1ST):  අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ. 

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇති. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]