04-10-2022 | 6:43 PM
COLOMBO (NEWS1ST): දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ ව...