.webp)
COLOMBO (News 1st) - හෙට(04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින්, සියයට 45ක ප්රමාණයක් නැවත අයකර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමිනි.
මේ විරෝධතාව පංල කෙරෙන කාලය තුළ ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ ය.