මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න කාර්ය සාධක බලකායක්..

මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න කාර්ය සාධක බලකායක්..

by Staff writer 03-10-2022 | 6:48 AM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, අරක්ෂක අමාත්‍යාංශය, යුද හමුදාව පොලිසිය හා තවත් ආයතන කිහිපයක දායකත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවන බවයි.