පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක්..

පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක්..

by Staff writer 03-10-2022 | 6:41 AM

COLOMBO (News 1st) – අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බවයි

ප්‍රථමයෙන් පාසල් 1000ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.