මඩකළපුව, උන්නච්චිය වැවේ ගිලී පුද්ගලයෙකු මරුට..

මඩකළපුව, උන්නච්චිය වැවේ ගිලී පුද්ගලයෙකු මරුට..

මඩකළපුව, උන්නච්චිය වැවේ ගිලී පුද්ගලයෙකු මරුට..

කර්තෘ Staff writer

03 Oct, 2022 | 6:40 am

COLOMBO (News 1st) – මඩකළපුව, අයිත්තමලේ, උන්නච්චිය වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. 

පොලිසිය පැවසුවේ එම වැවේ දිය නෑමට ගොස් සිටි වවුනතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණපා ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 16 හැවිරිදි පුද්ගලයෙකි.

අතුරුදන්ව ඇති 35 හැවිරිදි පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]