තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක්

තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක්

තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක්

කර්තෘ Sagarika Chathumali

03 Oct, 2022 | 2:10 pm

COLOMBO (News 1st) – තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ.බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. 

පසුගිය මස 26 වැනිදා තඹුත්තේගමදී ව්‍යාපාරිකයෙකු පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටී 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටියදී කොල්ලකරුවන් සමග පොරබදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බුද්ධික කුමාර මහතා සමත් විය. 

ඒ කොල්ලකරුවන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගනිමිනි.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]