English
தமிழ்
කර්තෘ Staff writer
03 Oct, 2022 | 12:07 pm
COLOMBO (News 1st) – අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි.
ඇය කියා සිටියේ ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවයි.
GSP ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ ප්‍රගතිය යුරෝපා සංගමය ඉතා ඉක්මනින් තක්සේරු කරනු ඇති බව ද ඇය සඳහන් කළා ය.
එම වාර්තාව මේ වසරේ අගභාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.
එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගුකාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට හා මෙහෙයවීමට අපේක්ෂා කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා ඇති බවයි.
02 Dec, 2023 | 01:11 PM
02 Dec, 2023 | 08:33 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS