03-10-2022 | 6:40 AM
COLOMBO (News 1st) – මඩකළපුව, අයිත්තමලේ, උන්නච්චිය වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය පැවසුවේ එම වැවේ දිය නෑමට ගොස් සිටි වවුනතිව් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණපා ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 16 හැවිරිදි පුද්ගලයෙකි.
අත...