දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට

දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට

by Staff writer 02-10-2022 | 11:08 AM

COLOMBO (News 1st) - අද(02) අලුයම දංඕවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත. 

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් බවය.