දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට

දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට

දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට

කර්තෘ Staff writer

02 Oct, 2022 | 11:08 am

COLOMBO (News 1st) – අද(02) අලුයම දංඕවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත. 

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් බවය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]