කාලගුණයෙන් ධීවරයින්ට දැනුම් දීමක්..

කාලගුණයෙන් ධීවරයින්ට දැනුම් දීමක්..

කාලගුණයෙන් ධීවරයින්ට දැනුම් දීමක්..

කර්තෘ Sagarika Chathumali

02 Oct, 2022 | 8:46 am

COLOMBO (News 1st) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන්වන ප්‍රදේශවල මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ, අදාළ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ත් මීටර 3 ත් දක්වා ඉහළයාම හේතුවෙනි.

ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවදානයෙන් පසුවන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකියි.

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකිවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]