ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට

කර්තෘ Staff writer

02 Oct, 2022 | 7:33 am

COLOMBO (News 1st) – ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, තරගය අවසානයේ ක්‍රීඩා පිටියට යාමට උත්සාහ කිරීමේදී සිදු වූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් එලෙස මියගොස් ඇති බවයි.

එහිදී තවත් 180 දෙනෙකුට තුවාල සිදුවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]