02-10-2022 | 8:38 AM
COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ අතරින් 45,000 කට ආසන්න සිසුන් පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා...