සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි..

සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි..

by Staff writer 01-10-2022 | 8:29 AM

COLOMBO (News 1st) – 2.5% ක සමාජ ආරක්ෂණ බද්ද අද(01) සිට ක්‍රියාත්මක වේ.

මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.