සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි..

සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි..

සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි..

කර්තෘ Staff writer

01 Oct, 2022 | 8:29 am

COLOMBO (News 1st) – 2.5% ක සමාජ ආරක්ෂණ බද්ද අද(01) සිට ක්‍රියාත්මක වේ.

මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]