ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

කර්තෘ Staff writer

01 Oct, 2022 | 6:42 am

COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) අලුයම යළි දිවයිනට පැමිණියේ ය.

මෙම නිල සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි විය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේද සංචාරයක නිරත වූයේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමටයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]