English
தமிழ்
කර්තෘ Staff writer
01 Oct, 2022 | 8:57 pm
COLOMBO (News 1st) – කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
ඒ, ජනාධිපතිවරයාගේ අත්සනින් අද(01) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත යටතේ පසුගිය 23 වැනිදා අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවය.
29 Nov, 2023 | 06:40 AM
29 Nov, 2023 | 06:12 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS