අද රාත්‍රි 10 සිට කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරේ..

කර්තෘ Staff writer

01 Oct, 2022 | 6:59 am

COLOMBO (News 1st) – අද(01) රාත්‍රී 10.00 සිට පසු දින සවස 5.00 දක්වා කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්දිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, ජල නල එලීමක් ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග ලෙස වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොළොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගය ඇතුළු වීම සිදුකළ හැකි බව පොලිසිය පැවසුවේ ය. 

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]