.webp)
දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි වාර්තාව කඩිනමින් පොලීසියට භාර දෙන බවයි.
විමර්ශනවලදී ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට මෙන්ම එහි තැන්පත් කර තිබූ පුරා විද්‍යාත්මක ස්මාරක හා චිත්රවලට හානි වූයේදැයි සොයා බැලූ බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර අරගලකරුවන්ගේ ග්රහනයට පත් අරලියගහ මන්දිරයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි සිදූවූයේද යන්න පිළිබඳ පොලීසියට මේ වනවිට වාර්තා ලබා දී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.