.webp)
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.
ඒ මෙම නඩුවට අදාළව තමන් සැකකරුවකු ලෙස නම් කරමින් ලබන මස 14 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 16 වැනිදා නිකුත් කළ නොතීසි නියෝගයට බල රහිත කරන්නැයි ඉල්ලමිනි.
කොටුව මහේස්ත්‍රාත්වරයා හා එහි රෙජිස්ටාර්වරිය එම රිට් ආඥා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.