යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා

යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා - ව්ලැඩ්මීර් පුටින් -

by Staff writer 30-09-2022 | 9:15 PM

COLOMBO (News 1st) –  යුක්‍රේනයේ කලාප 4ක් නිල වශයෙන් සිය රටට ඈඳා ගනිමින්, එම කලාපවල ජනතාව රුසියානුවන් සේ සලකන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.