ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී

ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී

by Staff writer 30-09-2022 | 7:20 AM

COLOMBO (News 1st) - ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද පැවැත්වේ.

ඒ, මහනුවර දිගන අපේක්ෂා ළමා නිවාසය කේන්ද්‍ර කර ගනිමිනි.

ඒ සඳහා තරුණ නායකයින්  ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.