ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්..

ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්..

by Staff writer 30-09-2022 | 5:13 PM

COLOMBO (News 1st) – පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ඇතුළු 4 දෙනෙක් ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .