සරත් ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

by Staff writer 30-09-2022 | 9:21 PM

COLOMBO (News 1st) – අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.