හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

කර්තෘ Staff writer

30 Sep, 2022 | 1:49 pm

COLOMBO (News 1st) –  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ. 

ඒ මෙම නඩුවට අදාළව තමන් සැකකරුවකු ලෙස නම් කරමින් ලබන මස 14 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 16 වැනිදා නිකුත් කළ නොතීසි නියෝගයට බල රහිත කරන්නැයි ඉල්ලමිනි.  

කොටුව මහේස්ත්‍රාත්වරයා හා එහි රෙජිස්ටාර්වරිය  එම රිට් ආඥා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]