යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා – ව්ලැඩ්මීර් පුටින් –

යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා – ව්ලැඩ්මීර් පුටින් –

යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා – ව්ලැඩ්මීර් පුටින් –

කර්තෘ Staff writer

30 Sep, 2022 | 9:15 pm

COLOMBO (News 1st) –  යුක්‍රේනයේ කලාප 4ක් නිල වශයෙන් සිය රටට ඈඳා ගනිමින්, එම කලාපවල ජනතාව රුසියානුවන් සේ සලකන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]