තෙල් නැවකට මුදල් ගෙවයි.. මුදල් නොගෙවූ නැව් 3 ක් කොළඹ වරායේ

තෙල් නැවකට මුදල් ගෙවයි.. මුදල් නොගෙවූ නැව් 3 ක් කොළඹ වරායේ

තෙල් නැවකට මුදල් ගෙවයි.. මුදල් නොගෙවූ නැව් 3 ක් කොළඹ වරායේ

කර්තෘ Staff writer

30 Sep, 2022 | 6:10 am

COLOMBO (News 1st) – කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

මේ අතර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]