ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී

ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී

ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී

කර්තෘ Staff writer

30 Sep, 2022 | 7:20 am

COLOMBO (News 1st) – ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද පැවැත්වේ.

ඒ, මහනුවර දිගන අපේක්ෂා ළමා නිවාසය කේන්ද්‍ර කර ගනිමිනි.

ඒ සඳහා තරුණ නායකයින්  ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]