අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

කර්තෘ Staff writer

30 Sep, 2022 | 9:21 pm

COLOMBO (News 1st) – අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]