30-09-2022 | 10:05 AM
COLOMBO (News 1st) - ගම්පහ, පහලගමදී කාන්තාවකගේ අත්බෑගයක් කොල්ල කෑ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාවගේ අත්බෑගය කොල්ලකෑම වැළැක්වීමට ගිය 29 හැවිරිදි රසික විනෝද් ප්රනාන්දු නමැති තරුණයෙකු පසුගිය දා ගම්පහ පහළගමදී පිහිඇනුමකින් ජීව...