22 ලබන සතියේ විවාදයට

22 ලබන සතියේ විවාදයට

by Sagarika Chathumali 29-09-2022 | 1:36 PM

COLOMBO (News 1st) –  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ.  

ඒ , අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි. 

පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.