.webp)
ඔහු නිකුත් කළ ටුව්ටර් පණිවුඩයක් දැක්වෙන්නේ, ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති එම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට ඒ සඳහා සහභාගී විය හැකි බවයි.
අවම දින 180 ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ යුතු බව එහි සඳහන් ය.
දීර්ඝ කාලින ටෙන්ඩරය ද එළඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ය.