.webp)
අත්අඩංගුවට පත්ව ඇත්තේ, උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 හැවිරිදි සැකකරුවෙකි.
සැකකරු කොකේන් ගුලි 80 ක් පමණ ගිල දමා ඇති අතර මේ වනවිට කොකේන් ගුලි 17 ක ශරීරයෙන් ඉවතට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බවයි.