.webp)
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණක් එම දුම්රිය ධාවනය වන බවයි.
මගී ඉල්ලුම සැළකිල්ලට ගනිමින්, මෙම දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති.
දුම්රිය සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 6.30ට ගමන් ආරම්භ කරන අතර, යළි පස්වරු 4.50ට මහනුවරින් ගමන් ආරම්භ කිරීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
වෙන් කළ ආසන මගීන්ට පමණක් එම දුම්රියේ ගමන් කළ හැකි වේ.