අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

by Staff writer 29-09-2022 | 6:52 AM

COLOMBO (News 1st) - අදත් (29) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.