පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරු 23 කට ස්ථාන මාරු

කර්තෘ Staff writer

29 Sep, 2022 | 10:56 am

COLOMBO (News 1st) – පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඔවුන් පොලිස් ස්ථානවල වෙනත් රාජකාරි සඳහා යොදාවා ඇති බවයි.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව ඔවුන්ට ඊයේ (28) දිනයේ ස්ථාන මාරුවීම් ලබාදී ඇත. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]