ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා

ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා

ජනපති හා පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා

කර්තෘ Staff writer

29 Sep, 2022 | 10:53 am

COLOMBO (News 1st) – පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය. 

ජනාධිපතිවරයා  මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]