English
தமிழ்
කර්තෘ Staff writer
29 Sep, 2022 | 8:50 am
ආපදා කළමනාකරණ ඒකකයේ අම්පාර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඒ.සී.එම් රියාස් මහතා සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බවයි.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන්, බණ්ඩාරදුව ප්‍රදේශයේ විදුලිය සැපයුම ද බිඳ වැටී ඇත.
සබරගමුව පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි.
ඌව පළාත සහ අම්පර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
23 Sep, 2023 | 09:29 PM
23 Sep, 2023 | 01:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS