අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (29) ත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

කර්තෘ Staff writer

29 Sep, 2022 | 6:52 am

COLOMBO (News 1st) – අදත් (29) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]