29-09-2022 | 8:50 AM
COLOMBO (News 1st) - අම්පාර, උහන බණ්ඩාරදූව ප්රදේශය හරහා ඊයේ (28) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9 කට පමණ හානි සිදුව තිබේ.
ආපදා කළමනාකරණ ඒකකයේ අම්පාර දිස්ත්රික් සහකාර අධ්යක්ෂ එම්.ඒ.සී.එම් රියාස් මහතා සඳහන් කළේ, පුද්ගලයින් 19 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බවයි.&nb...