.webp)
පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, තෙත් කලාපීය පොල් වගාවේ මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බවයි.
පළිබෝධ හානිය මර්දනය කිරීම සඳහා පළිබෝධ නාශක කිහිපයක් නිර්දේශ කර ඇති බව ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළා ය.