.webp)
COLOMBO (News 1st) - චීනයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, චැංචුන් නගරයේ ආපනශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි.
කෙසේවෙතත් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය.