සුදු මැස්සාගෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම්

සුදු මැස්සාගෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම්

සුදු මැස්සාගෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම්

කර්තෘ Staff writer

28 Sep, 2022 | 7:41 am

COLOMBO (News 1st) – සුදු මැස්සා හානිය හේතුවෙන් ප්‍රදේශ රැසක පොල් වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, තෙත් කලාපීය පොල් වගාවේ මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බවයි.

පළිබෝධ හානිය මර්දනය කිරීම සඳහා පළිබෝධ නාශක කිහිපයක් නිර්දේශ කර ඇති බව ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]