English
தமிழ்
කර්තෘ Staff writer
28 Sep, 2022 | 9:17 am
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ස්ථාන දෙකකදී වන අලි පහරදීමෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මියගිය බවයි.
අනුරාධපුර, මොරගොඩ කළුඑබේ ප්‍රදේශයේදී ද වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගියේ ය.
ඔහු 58 හැවිරිදි කළුඑබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ සවස ඔහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.
මේ අතර එප්පාවල ප්‍රදේශයේ එල්ල වූ වන අලි ප්‍රහාරවලින් 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ මිය ගියේ ය.
04 Jun, 2023 | 12:23 PM
04 Jun, 2023 | 10:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS