28-09-2022 | 9:40 AM
COLOMBO (News 1st) - මෝදර, කජීමාවත්තේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නෙන් අවතැන් වූ පුද්ගලයින් 300 ක් සඳහා කඩිනමින් සහන සලසන බව කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම පිරිසට නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීම සඳහා යෝජනාවක් අද (28) දිස්ත්&zw...