මෝදර නිවාස පෙළක ගින්නක්

මෝදර නිවාස පෙළක ගින්නක්

by Staff writer 27-09-2022 | 9:14 PM

COLOMBO (News 1st) - මෝදර, කජිමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවිම සඳහා ගිනි නිවිම් රථ 11 ක් පිටත් කර යවා ඇති  බවයි.