පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

by Staff writer 27-09-2022 | 9:24 AM

COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බවයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ඔහු පැවසුවේ ය.