.webp)
පොලීසිය පැවසුවේ, එප්පාවල කැලේගම හා රොටවැව යන ප්‍රදේශවලදි එලෙස වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
එක් පුද්ගලයෙකු දර කැඩීම සඳහා නිවස ආසන්න කැළයට ගොස් සිටිදීත් අනෙක් පුද්ගලයා සිය දියණියගේ නිවස වෙත යමින් සිටිදීත් වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.