මෝදර නිවාස පෙළක ගින්නක්

මෝදර නිවාස පෙළක ගින්නක්

මෝදර නිවාස පෙළක ගින්නක්

කර්තෘ Staff writer

27 Sep, 2022 | 9:14 pm

COLOMBO (News 1st) – මෝදර, කජිමාවත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවිම සඳහා ගිනි නිවිම් රථ 11 ක් පිටත් කර යවා ඇති  බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]